Welcome to Sugatha Elders Home (Pvt) Ltd

We believe that parents are happier when looked after by their children in their own homes but there are so many elders who don’t have cared for by anyone due to several reasons. We treat them with the utmost respect, compassion, and dignity that they are so deserving of. Out of them, there are a few having psychological disabilities also. We do everything we can do to elevate their quality of life!

Massage of Directors

“Sugatha Elders Home (Private) Limited” is a company registered under the Companies Act of Sri Lanka on 17 June 2019. (PV 00212706) An institution dedicated to elderly care. Nowadays, children are unable to pay attention to their parents. The main reason for that is work and their busy schedule. For that, our institution operates as an institution based on the objective that there should be a suitable place to care for the elderly.

Here are some of the services provided by our company in relation to elderly care. Among them, it can be mentioned taking care of the parents of those who go abroad for a short period of time, taking care of people who are paying end of the life in retirement, and taking care of people who are permanently disabled.

Also, nutritious food and drinks, medicine and medical treatment are provided at regular intervals. We also have the contribution of a kind and trained staff for that. In particular, it can be mentioned that there is a free environment with comfortable rooms and sanitary facilities. Also, the environment that adults need to be recreational, religious, reading and relaxing has been created here. Even though it is a private company, I am very proud of "Sugatha Elders Home (Private) Limited" as an organization dedicated to the care of the elderly rather than profit.

G.D.R Malkanthi Rajapaksha
Director
Sugatha Elders Home (Pvt) Ltd

“සුගත එල්ඩර්ස් හෝම් (පුද්ගලික) සමාගම” 2019 ජුනි 17 දින ශ්‍රී ලංකා සමාගම් පනතේ ලියාපදිංචි කරන ලද සමාගමකි. (PV 00212706) වැඩිහිටි රැකවරණය වෙනුවෙන්ම කැපවූ ආයතනයකි. වර්තමානයේදී දරුවන්ට ඔවුන්ගේ දෙමව්පියන් කෙරෙහි අවධායක් දැක්වීමට නොහැකි වී ඇත. එයට ප්‍රධාන හේතුව රැකියාව සහ ඔවුන්ගේ කාර්යබහුලතාවයයි. ඒ සදහා වැඩිහිටියන් රැකබලා ගැනීමට සුදුසු ස්ථානයක් තිබිය යුතුය යන පරමාර්ථය මූලික කරගත් ආයතනයක් ලෙස අප ආයතනය ක්‍රියාත්මකවේ.
වැඩිහිටි රැකවරණය සම්බන්ධව, අප ආයතනයෙන් සලසන සේවාවන් කිහිපයකි. ඒ අතර කෙටිකාලීනව විදේශගත වන්නන්ගේ දෙමාපියන් රැකබලාගැනීම, විශ්‍රාමික සුවයෙන් ජීවිතයේ සැදෑසමය ගෙවන පිරිස් රැකබලාගැනීම, සදාකාලිකව අබ්බගාතව සිටින පිරිස් රැකබලාගැනීම සදහන් කළ හැකිය.

ඒ වගේම ඔවුනට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර, බීම වර්ග, බෙහෙත්, වෛද්‍ය ප්‍රතිකාර නියමිත පදිරි ලබාදීම සිදුකෙරේ. ඒ සදහා කාරුණික, පුහුණු කාර්ය මණ්ඩලයක දායකත්වය ද අප සතුයි. විශේෂයෙන්ම සුවපහසු කාමර සහ සනීපාරක්ෂක පහසුකම් සහිත නිදහස් පරිසරයක් පැවතීම සදහන්කල හැකිය.ඒවගේම විනෝදාත්මක, ආගමික, කියවීම, විවේකීව වැඩිහිටියන්ට සිටීමට අවශ්‍ය පරිසරය මෙහි නිර්මාණය කර ඇත. පුද්ගලික සමාගමක් වුවත්, ලාභයට වඩා වැඩිහිටි රැවරණය වෙනුවෙන්ම කැපවෙන ආයතනයක් ලෙස “සුගත එල්ඩර්ස් හෝම් (පුද්ගලික) සමාගම” මම මහත් අභිමානයෙන් සදහන් කරමි.

ජී.ඩී.ආර්. මල්කාන්ති රාජපක්ෂ
අධ්‍යක්ෂිකා
සුගත එල්ඩර්ස් හෝම් (පුද්ගලික) සමාගම

On June 19, 2019, it is a pleasure to be able to run an elderly people's home called "Sugatha Elderly Home" in Horana area.

This institution, which was started by a few elderly people, is currently being run in our own building. Here we provide all the facilities to provide maximum care and nutrition to the elderly.

Sugatha Elderly Home has now been honored as a goodwill Elderly Home in the island. Our aim is to provide the highest level of service for the elderly. We also have a group of trained employees for that. And for the elderly, a religious and spiritual environment has also been created in this nursing home. We hope you will join us in performing a dignified social service for the elderly.

Dr. S G Cyril Rajapaksha
President & Managing Director
Sugatha Elders Home Networks

2019 ජූනි 19 වන දින හොරණ ප්‍රදේශයේ “සුගත වැඩිහිටි නිවාසය” නමින් වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමට හැකිවීම සතුටට කරුණකි. වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ගෙන් ආරම්භ කළ මෙම ආයතනය වර්තමානයේ අපේම ගොඩනැගිල්ලක පවත්වාගෙන යමු. මෙහි වැඩිහිටියන්ට උපරිම රැකවරණය සහ පෝෂණය ලබා දීමට අප සියලු පහසුකම් සපයා ඇත.

සුගත වැඩිහිටි නිවාසය දැන් දිවයිනේ සුහද වැඩිහිටි නිවාසයක් ලෙසට පත්‍ර වී ඇත. වැඩිහිටියන් සඳහා ඉහළම සේවාවක් ලබා දීම අපගේ අරමුණයි. ඒ සඳහා පුහුණු සේවක පිරිසක් ද අප සතුව ඇත. තවද වැඩිහිටියන් සඳහා ආගමික හා අධ්‍යාත්මික පරිසරයක්ද මෙම වැඩිහිටි නිවාසය තුළ නිර්මාණය කර ඇත.

වැඩිහිටියන් වෙනුවෙන් ප්රයෝජනවත් සමාජ සත්කාරයක් සිදු කිරීමට ඔබ අප හා එක්වනු ඇත අපි බලාපොරොත්තු වෙමු.

ආචාර්ය එස්.ජී.සිරිල් රාජපක්ෂ
සභාපති / කළමණාකාර අධ්‍යක්ෂ
සුගත වැඩිහිටි නිවාස ජාලය

Scroll to Top