Diary of Sugatha Elders’ Home


Memories of Sugatha Elders’ Home
සුගත වැඩිහිටි නිවාසයේ මතක සටහන්…

  • Holding a cultural festival on 24th February 2019 to evaluate the talents of the children in the area.
  • Celebrating the New Year on April 17, 2019 for the Sinhala and Hindu New Year.
  • Sugatha Elders’ Home and Ekamuthu Children’s Club jointly organize the Annual Milk and Coffee Dansala for the Poson Poya on 14th and 15th May 2019.
  • July 07, 2019 Implementation of a Dengue Eradication Program in collaboration with Sugatha Elders’ Home and Bentota Health Office.
  • Sugatha Elders’ Home and Ekamuthu Children’s Club jointly organize the Annual Dansala for the Esala Poya on 16th July 2019.
  • 2019 පෙබරවාරි 24 ප්‍රදේශයේ දුවා දරුවන්ගේ දක්ෂතා ඇගයීම්කර සංස්කෘතික උළෙලක් පැවැත්වීම.
  • 2019 අප්‍රියෙල් 17 සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් අළුත් අවුරුදු උත්සවය පැවැත්වීම.
  • 2019 මැයි 14 සහ 15 දෙදින පොසොන් පොහොය වෙනුවෙන් සුගත වැඩිහිටි නිවාසය සහ එකමුතු ළමා සමාජය එක්ව වාර්ෂික කිරි සහ කෝපි දන්සැල සංවිධානය කිරීම.
  • 2019 ජූලි 07 සුගත වැඩිහිටි නිවාසය සහ බෙන්තොට, සෞඛ්‍ය වෛද්‍ය කාරියාලය එක්වව ඩෙංගු මර්දනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  • 2019 ජූලි 16 ඇසල පොහොය වෙනුවෙන් සුගත වැඩිහිටි නිවාසය සහ එකමුතු ළමා සමාජය එක්ව වාර්ෂික කඩල දන්සැල සංවිධානය කිරීම

Donation of school equipment for 50 economically disadvantaged children and clothing for 30 adults on the occasion of the 70th Independence Day, 04 February 2018.

Holding an Independence Day Concert at the Bentota Cultural Center at 2.00 pm on the occasion of the 70th Independence Day, February 18, 2018. Gamini Susiriwardena, Deepika Priyadarshani Peiris, St. Nagodawithana and Athula Adhikari sang the songs.

Ven. Dhammadassi Thero conducts a meditation program with the aim of developing the mind with the participation of the resident elders of the Sugatha Elders’ Home and the elders of the area on 19th February 2018.

Conducting a devotional song concert on 31st March 2018 to mark the 17th anniversary of Sugatha Elders’ Home.

April 25, 2018 Sugatha Elders’ Home and Bentota Divisional Secretariat jointly organize “Sugatha Manaram Asiriya” and various children’s concerts.

May 02, 2018 Annual New Year Festival in Difficult Villages Tantirimale Temple, Army Camp, and Police Station jointly organized.

June 27, 2018 Dhamma Parami Foundation, Sugatha Elders’ Home jointly conduct a Dhamma Discourse and Meditation Program to develop the mind.

Preparing an excursion for 100 adults in the Horana electorate on the occasion of the International Day of the Elderly on October 24, 2018.

October 25, 2018 Sugatha Elders’ Home and Suddagoda, Sri Nandarama Viharaya jointly conducted a Shramadana to clean the Sudgoda Road and to hold the Katina Pinkama in a grand manner on that day.

November 20, 2018 Preparing a Pilgrimage with the participation of Sugatha Resident Elders and the elders of the area.

2018 බෙබරවාරි 04 70 වන නිදහස් සමරුව වෙනුවෙන් ආර්ථික අපහසුතා සහිත දරුවන් 50ක් වෙනුවෙන් පාසල් උපකරණ ද, වැඩිහිටියන් 30 සදහා ඇඳුම් පැළඳුම් පරිත්‍යාගකිරීම.

2018 පෙබරවාරි 18 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් එදින සවස 2.00ට බෙන්තොට සංස්කෘතික මධ්‍යස්ථානයේදී නිදහස් සැමරුම් ගී ප්‍රසංගයක් පැවැත්වීම. මෙහිදී ගාමිණී සුසිරිවර්ධන, දීපිකා ප්‍රියදර්ශණී පීරිස්, සාන්ත නාගොඩවිතාන සහ අතුල අධිකාරි ගීත ගාවනා කරන ලදී.

2018 පෙබරවාරි 19 සුගත වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් සහ ප්‍රදේශයේ වැඩිහිටියන් සහභාගි කරගනිමින් මනස සංවර්ධනය කිරීමේ අරමුණින් පූජ්‍ය, ධම්මදස්සී ස්වාමීන්වහන්සේ විසින් භාවනා වැඩසටහනක් සිදුකිරීම.

2018 මාර්තු 31 සුගත වැඩිහිටි නිවාසයට වසර 17 ක් පිරීම නිමිත්තෙන් බැති ගී ප්‍රසංගයක් පැවැත්වීම.

2018 අප්‍රියෙල් 25 සුගත වැඩිහිටි නිවාසය සහ බෙන්තොට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව “සුගත මනරම් අසිරිය” සහ ළමා විවිධ ප්‍රසංගයක් පැවැත්වීම.

2018 මැයි 02 දුෂ්කර ගම්මාන වාර්ෂික අළුත් අවුරුදු උත්සවය තන්තිරිමලේ විහාරස්ථානය සහ යුද හමුදා කඳවුර සහ පොලිස් ස්ථානය එක්ව සංවිධානයකිරීම.

2018 ජුනි 27 ධම්ම පාරමී පදනම, සුගත වැඩිහිටි නිවාසය එක්ව මනස දියුණුකිරීමේ ධර්ම දේශනයක් සහ භාවනා වැඩසටහනක් පැවැත්වීම.

2018 ඔක්තොබර් 24 ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් හොරණ ආසනයේ වැඩිහිටියන් 100 දෙනෙකු සදහා විනෝද චාරිකාවක් සූදානම් කිරීම.

2018 ඔක්තොබර් 25 සුගත වැඩිහිටි නිවාසය සහ සුද්දගොඩ, ශ්‍රී නන්දාරාම විහාරය එක්ව සුද්ගොඩ මාර්ගය පවිත්‍රකිරීමේ ශ්‍රමදානයක් පැවැත්වීම සහ එදින කඨින පිංකම උත්කර්ෂවත් ලෙස පැවැත්වීම.

2018 නොවැම්බර් 20 සුගත නේවාසික වැඩිහිටියන් සහ ප්‍රදේශයේ වැඩිහිටියන් සහභාගි කරවා ගනිමින් වන්දනා චාරිකාවක් සූදානම්කිරීම.

Release of 500 baby turtles for the National Independence Day, 04 February 2017. (The Chief Minister of the Southern Province, Mr. Shan Wijayalal, the Manager of the Bentota Beach Hotel and others were present on this occasion).

26th February 2017 Holding a ceremony in honor of 31 years of social service who served in the Divisional Secretariat, Benthara.

April 22, 2017 Adult New Year Celebration and Children’s Multiple Concert.

May 01, 2017 Difficult Villages New Year Festival at Tantirimale Kimbula Ella Village and donation of spectacles.

Providing dry food and drinking water for the displaced people of Bulathsinhala, Neluwa and Thunduwa affected by the floods of June 02, 2017.

August 06, 2017 Clearing the Suddagoda road for dengue control.

August 19, 2017 Cleaning around Sinharupagama road in Maddewela for dengue control activities.

2017. International Elders and World Children’s Day and a concert on the birthday of the President, Cyril Rajapaksa, and an Alms Giving Ceremony for the Elderly. (Mr. Basantha Divisional Secretary, Mr. Wasantha Vidana, and others participated in this event).

Organizing a ceremony in honor of Vasana Sasanjana Nanayakkara who scored 180 marks in the scholarship examination after 20 years at Yathramulla Junior College, Bentota on 11 November 2017 and presenting gifts and certificates to other students.

(Bentota Divisional Secretary, Mr. Wasantha Vidana, Bentota OIC, and others were present at this occasion).

31st December 2017 Sugatha Elders’ Home and Suddagoda, Sri Nalandarama Viharaya jointly conduct a Pirith Pinkama for the New Year 2018.

2017 පෙබරවාරි 04 ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් කැසුබෑ පැටවුන් 500 නිදහස් කිරීම.

(මේ අවස්ථාවට දකුණු පළාත් මහ ඇමති, ශාන් විජයලාල් මහතා, බෙන්තොට බීච් හෝටලයේ කළමණාකරු, ඇතුළු පිරිසක් සහභාගි විය).

2017 පෙබරවාරි 26 බෙන්තර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ වසර 31 ක සමාජසේවය වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වීම.

2017 අප්‍රියෙල් 22 වැඩිහිටි අළුත් අවුරුදු උත්සවය සහ ළමා විවිධප්‍රසංගයක් පැවැත්වීම.

2017 මැයි 01 දුෂ්කර ගම්මාන අළුත් අවුරුදු උත්සවය තන්තිරිමලේ කිඹුලා ඇල්ල ග්‍රාමයේදී පැවැත්වීම සහ අස්කණ්ණාඩි ලබාදීම.

2017 ජුනි 02 ගංවතුරෙන් විපතටපත් බුලත්සංහල, නෙළුව, තුන්දූව අවතැන් ජනතාව වෙනුවෙන් වියලි අහාර සහ පානීය ජලය ලබාදීම.

2017 අගෝස්තු 06 ඩෙංගු මර්දනය වෙනුවෙන් සුද්දගොඩ මාර්ගය පවිත්‍රකිරීම.

2017 අගෝස්තු 19 ඩෙංගු මර්දන කටයුතු වෙනුවෙන් මද්දෙවෙල, සිංහරූපාගම මාර්ගය අවට පවිත්‍රකිරීම.

2017. ජාත්‍යන්තර වැඩිහිටි සහ ලෝක ළමා දිනය සහ සභාපති, සිරිල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් ද වැඩිහිටියන් සදහා දානමය පිංකමක් සිදුකිරීම. (මෙම අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය ලේකම්, වසන්ත විදාන මහතා ඇතුළු පිරිසක් සහභාගි විය).

2017 නොවැම්බර් 11 බෙන්තොට, යාත්‍රාමුල්ල කණිෂ්ඨ විද්‍යාලයේ වසර 20 පසු ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 180 ලැබූ වාසනා සසංජනා නානායක්කාර දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධානය කර, සෙසු දරුවන්ට ද තිළිණ හා සහතිකපත් ප්‍රදානයකිරීම.

(මෙම අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය ලේකම්, වසන්ත විදාන මහතා, බෙන්තර පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් සහභාගි විය).

2017 දෙසැම්බර් 31 සුගත වැඩිහිටි නිවාසය සහ සුද්දගොඩ, ශ්‍රී නන්දාරාම විහාරය එක්ව 2018 නව වසරට සෙත්පතා පිරිත් පිංකමක් සිදුකිරීම.

January 07, 2016 Suddagoda, Sri Nandarama Temple Chaitya Rs. Providing raw material at a cost of Rs. 25,000/-

April 25, 2016 Hosting of Adult, Children’s Variety and Magic Show.(Chief Minister of the Southern Province, Mr. Shan Wijayalal, Divisional Secretary, Mr. Wasantha Withana, Resident Manager, Bentota Beach Hotel, Mr. Malan and others were present on this occasion).

August 02, 2016 Difficult Villages New Year Celebration at Tantirimale.

The Parents’ Pilgrimage was held on 11th June 2016 at the ancient temple in Bentota under the patronage of Ven. Wewala Seelarathana Thero. (About 800 Sunday school children participated in this event).

Donation of school equipment to children of low-income families on the occasion of International Children and Elderly Day 01st October 2016.

Tribute to Mr. Nandana Atsalaarachchi, Registrar of Marriages, Births, and Deaths, 31 December 2016.

2016 ජනවාරි 07 සුද්දගොඩ, ශ්‍රී නන්දාරාම විහාරස්ථාන චෛත්‍යට මුල්ගල් තැබීම සදහා රු. 25,000/- මුදලක් වැයකර අමුද්‍රව්‍ය ලබාදීම.

2016 අප්‍රියෙල් 25 වැඩිහිටි, ළමා විවිධප්‍රසංගය සහ මැජික් සන්දර්ශනයක් පැවැත්වීම.

(මේ අවස්ථාවට දකුණු පළාත් මහ ඇමති, ශාන් විජයලාල් මහතා, ප්‍රාදේශීය ලේකම්, වසන්ත විතාන මහතා, බෙන්තොට බීච් හෝටලයේ නේවාසික කළමණාකරු, මාලන් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය).

2016 අගෝස්තු 02 දුෂ්කර ගම්මාන අළුත් අවුරුදු උත්සවය තන්තිරිමලේ දී පැවැත්වීම.

2016 ජුනි 11 බෙන්තොට, පුරාණ විහාරස්ථානයේදී පූජ්‍ය, වෑවල සීලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මව්පිය වන්දනා පිංකම සිදුකරන ලදී. (මේ අවස්ථාවට දහම්පාසල් දරුදුරියන් 800 ක් පමණ සහභාගි විය).

2016 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් අඩු ආදායම් පවුල්වල දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාගකිරීම.

2016 දෙසැම්බර් 31 විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ටාර්, නන්දන අත්සලආරච්චි මහතා වෙනුවෙන් උපහාර පිරිනැමීම.

Donation of Rs. 200,000 for the renovation of Sri Nandarama Viharaya, Sududagoda on 10th February 2015.

April 21, 2015 Elders’ New Year Festival at Suddagoda, Sri Nandarama Temple premises. (Mr. Danthanarayana, Director, Social Services, Southern Province, Mr. Bentota, Divisional Secretary, Mr. Withana, General Manager, Bentota Beach Hotel, Mr. Sanjeewa Perera and others were present on this occasion)

May 01, 2015 Difficult Villages New Year Festival at Tantirimale, Sandamal Elaya Village near Wettavulla. (Participated in the Tantirimale Army Camp for this).

May 11, 2015 “Bentota Children’s Song Star” Selection Competition at Bentota Beach Hotel and Certificate Awarding. (Mr. Dantanarayana, Director of Social Services, Southern Province, Mr. Bentota, Former Divisional Secretary, Mr. Gunapala, General Manager, Bentota Beach Hotel, Mr. Sanjeewa Perera and Mr. Bentota Police OIC, Mr. Ashoka Karunaratne were present on this occasion).

Awarding of Elderly Gifts and Conducting a Pilgrimage for the Elderly and Children’s Day on 01st October 2015.

2015 පෙබරවාරි 10 දින සුදුදගොඩ, ශ්‍රී නන්දාරාම විහාරයේ අළුත්වැඩියා කටයුතු සදහා රුපියල් ලක්ෂ 2 ක මුදලක් පරිත්‍යාගකිරීම.

2015 අප්‍රියෙල් 21 වැඩිහිටි අළුත් අවුරුදු උත්සවය සුද්දගොඩ, ශ්‍රී නන්දාරාම විහාරස්ථාන පර්ශ්‍රයේදී පැවැත්වීම. (මේ අවස්ථාවට දකුණු පළාත් සමාජසේවා අධ්‍යක්ෂ, දන්තනාරායන මහත්මිය, බෙන්තොට, ප්‍රාදේශීය ලේකම්, විතාන මහතා, බෙන්තොට බීච් හෝටලයේ සාමාන්‍යාධිකාරි, සංජීව පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි විය)

2015 මැයි 01 දුෂ්කර ගම්මාන අළුත් අවුරුදු උත්සවය තන්තිරිමලේ, සඳමල් එළය ගම්මානයේ වැව්තාවුල්ල අද්දර පැවැත්වීම. (මේ සදහා තන්තිරිමලේ යුදහමුදා කඳවුරේ සහභාගිත්වය හිමිවිය).

2015 මැයි 11 “බෙන්තොට ළමා ගී තරුව” තේරීමේ තරගාවලිය බෙන්තොට බීච් හෝටලයේදී පැවැත්වීම සහ පහතිකපත් ලබාදීම. (මේ අවස්ථාවට දකුණු පළාත් සමාජසේවා අධ්‍යක්ෂ, දන්තනාරායන මහත්මිය, බෙන්තොට, හිටපු ප්‍රාදේශීය ලේකම්, ගුණපාල මහතා, බෙන්තොට බීච් හෝටලයේ සාමාන්‍යාධිකාරි, සංජීව පෙරේරා මහතා සහ බෙන්තොට පොලිසි ස්ථානාධිපති, අශෝක කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි විය).

2015 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර වැඩිහිටි සහ ළමා දිනය වෙනුවෙන් වැඩිහිටි උපහාර තිළිණ ප්‍රදානයකිරීම සහ මව්පිය වන්දනාවක් පැවැත්වීම.

10 January 2014 Donation of medicines to the residents of Sugatha Elderly Home and the people of the area with the intervention of the Induruwa Health Medical Office, Bentota.

Celebrating the Elderly New Year 25th April 2014 and providing food and drink for 300 seniors.

(Ven. Athuraliye Rathana Thero, Southern Provincial Director of Social Services, Mrs. Danthanarayana and others participated in this occasion)

May 02, 2014 Difficult Villages New Year Festival at Tantirimale Kimbula Ella Village. (Mr. Kalutara District Secretary, Mr. Jayalal, Benthara Divisional Secretary, Mr. Vidura Kariyawasam, Tantirimale OIC and others were present on this occasion).

Donation of 4 bundles of rice for the Dansala organized by Gemunu Youth Club for Poson Day 2014.

Conducting an eye clinic on the occasion of International Elderly and Children’s Day 01st October 2014.

2014 ජනවාරි 10 බෙන්තොට, ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මැදිහත්වීමෙන් සුගත වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සහ ප්‍රදේශයේ අය සදහා ඖෂධ පරිත්‍යාගකිරීම.

2014 අප්‍රියෙල් 25 වැඩිහිටි අළුත් අවුරුදු උත්සවය පැවැත්වීම සහ වැඩිහිටියන් 300 වෙනුවෙන් ආහාරපාන සැපයීම. (මේ අවස්ථාවට පූජ්‍ය, අතුරලියේ රතන හිමි, දකුණු පළාත් සමාජසේවා අධ්‍යක්ෂ, දන්තනාරායන මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය)

2014 මැයි 02 දුෂ්කර ගම්මාන අළුත් අවුරුදු උත්සවය තන්තිරිමලේ කිඹුලා ඇල්ල ගම්මානයේදී පැවැත්වීම. (මේ අවස්ථාවට කළුතර දිස්ත්‍රික් ලේකම්, ජයලාල් මහතා, බෙන්තර ප්‍රාදේශීය ලේකම්, විදුර කාරියවසම් මහතා, තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපති අතුළු පිරිසක් සහභාගි විය).

2014 මස පොසොන් දිනය වෙනුවෙන් ගැමුණු යෞවන සමාජය සංවිධානය කළ දන්සැල වෙනුවෙන් සහල් මිටි 4 ක් පරිත්‍යාගකිරීම.

2014 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර වැඩිහිටි සහ ළමා දිනය වෙනුවෙන් අක්ෂි සායනයක් පැවැත්වීම

March 07, 2013 Performing a Blessing Ceremony for the war heroes who died and became disabled under the patronage of Ven. Dodampahala Rahula Thero.

April 01, 2013, An Elderly New Year the week was held at the Sugatha Elders’ Home premises.

May 04, 2013 Donation of essential items to 200 pregnant mothers in the remote village of Tantirimale.

Conducting an Elder and Child Care Festival on the occasion of the International Day of Elders and Children 01st October 2013.

2013 මාර්තු 07 මියගිය සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පූජළු දොඩම්පහළ රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අශිර්වාද පිංකමක් සිදුකිරීම.

2013 අප්‍රියෙල් 01 වැඩිහිටි අළුත් අවුරුදු සතියක් සුගත වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පවත්වන ලදී.

2013 මැයි 04 තන්තිරිමලේ දුෂ්කර ගම්මානයේ ගර්භණී මව්වරුන් 200 ක් උදෙසා අත්‍යාවශ්‍ය භාණ්ඩ පිරිනැමීම.

2013 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර වැඩිහිටි සහ ළමා දිනය වෙනුවෙන් වැඩිහිටි සහ ළමා සත්කාරක උත්සවයක් පැවැත්වීම.

Donation of Rs. 200,000 to repair the roof of Sri Nandarama Viharaya, Suddagoda on 30th January 2012.

April 26, 2012 Adult New Year Celebration and Children’s Variety.

Donation of 5 bundles of rice for the Dansala organized by Gemunu Youth Club on the occasion of Poson Day in June 2012.

Holding an Elderly Pilgrimage Concert on 1st October 2012 International Day of the Elderly at the Bentota Cultural Center. (Mr. Bentota Divisional Secretary, Mr. Gunapala, OIC, Mr. Ashoka Karunaratne and others were present on this occasion).

2012 ජනවාරි 30 දින සුද්දගොඩ, ශ්‍රී නන්දාරාම විහාරයේ වහලය පිළිසකර කිරීමට රුපියල් ලක්ෂ 2 ක ආධාර මුදල් පරිත්‍යාගකිරීම.

2012 අප්‍රියෙල් 26 වැඩිහිටි අලුත් අවුරුදු උත්සවය සහ ළමා විවිධප්‍රසංගයක් පැවැත්වීම.

2012 ජුනි මස පොසොන් දිනය වෙනුවෙන් ගැමුණු යෞවන සමාජය සංවිධානය කළ දන්සැල වෙනුවෙන් සහල් මිටි 5 ක් පරිත්‍යාගකිරීම.

2012 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර වැඩැහිටි දිනය වෙනුවෙන් වැඩිහිටි වන්දනා ගී ප්‍රසංගයක් බෙන්තොට සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීම. (මේ අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය මහ ලේකම්, ගුණපාල මහතා, පොලිස් ස්ථානාධිපති, අශෝක කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි විය).

Providing raw materials to build a house for Mrs. Karalain who was homeless on 02nd January 2011. (The amount spent on this is one hundred thousand rupees)

April 25, 2011, Adult New Year Celebration and Children’s Concert. (Ven. Athuraliye Rathana Thero, Minister Champika Ranawaka, Deputy Commissioner General (Benthara-Elpitiya) were present on this occasion)

May 03, 2011, Difficult Villages New Year Festival at Kimbulewa Village.

September 09, 2011, A concert of ‘Wasantha Rayak’ was held at the Dharmasoka College Theater, Ambalangoda with the participation of artists Rasaka in aid of the Sugatha Elderly Home.

2011 ජනවාරි 02 තුන්දූව නිවසක් නොමැතිව සිටි කරලැයින් මහත්මිය වෙනුවෙන් නිවස තනාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම. (මේ සදහා වැයකළ මුදල රුපියල් ලක්ෂයකි)

2011 අප්‍රියෙල් 25 වැඩිහිටි අලුත් අවුරුදු උත්සවය සහ ළමා විවිධප්‍රසංගයක් පැවැත්වීම. (මේ අවස්ථාවට පූජ්‍ය අතුරලියේ රතන හිමි, අමාත්‍ය චම්පික රණවක මහතා, නියොජ්‍ය පොලාස්පති (බෙන්තර-ඇල්පිටිය) සහභාගි විය)

2011 මැයි 03 දුෂ්කර ගම්මාන අළුත් අවුරුදු උත්සවය කිඹුලෑව ගම්මානයේදී පැවැත්වීම.

2011 සැප්තැම්බර් 09 සුගත වැඩැහිටි නිවාසයට ආධාර පිණිස “වසන්ත රැයක්” නමින් ප්‍රසංගයක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය රංගශාලාවේදී කළාකරුවන් රසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීම.

Celebrating the Elderly New Year Festival on 21st April 2010.

Celebrating the New Year Festival in the difficult villages of Tantirimale on April 30, 2010.

2010 අප්‍රියෙල් 21 වැඩිහිටි අලුත් අවුරුදු උත්සවය පැවැත්වීම.

2010 අප්‍රියෙල් 30 තන්තිරිමලේ දුෂ්කර ගම්මාන අලුත් අවුරුදු උත්සවය පැවැත්වීම.

February 21, 2009 Celebration of war heroes and holding an alms for nursing mothers. (Invited guests with the participation of the Deputy Minister of Social Services, Lionel Premasiri, Kumara Welgama, Brigadier Thilak Karunaratne and others)

March 31, 2009 Pirith threading for soldiers in the forthcoming defense ring.

2009 පෙබරවාරි 21 රණවිරු උපහාර උත්සවයක් සහ කිරිඅම්මාවරුන් සදහා දානයක් පැවැත්වීම. (ආරාධිත අමුත්තන් සමාජසේවා නියොජ්‍ය අමාත්‍ය, ලයනල් ප්‍රේමසිරි, කුමාර වෙල්ගම, බ්‍රිගේඩියර් තිලක් කරුණාරත්න ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී)

2009 මාර්තු 31 ඉදිරි ආරක්ෂක වලළ්ලේ සෙබළුන් වෙනුවෙන් පිරිත් නූල් බැදීම.

April 20, 2008 Celebrating the Elderly New Year.

October 01, 2008, Conducting a hospitality ceremony for the children of war heroes and war hero families.

(Invited guests were the Chief Minister of the Southern Province, Shan Wijelal, Piyasena Gamage, Kumara Welgama, Noel Padmasiri Kariyawasam, Brigadier Samaratunga, and others).

2008 අප්‍රියෙල් 20 වැඩිහිටි අලුත් අවුරුදු උත්සවය පැවැත්වීම.

2008 ඔක්තෝබර් 01 රණවිරු සහ රණවිරු පවුල්වල දූ දරුවන් වෙනුවෙන් සත්කාරක උත්සවයක් පැවැත්වීම. (ආරාධිත අමුත්තන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය, ශාන් විජේලාල්, පියසේන ගමගේ, කුමාර වෙල්ගම, නොයෙල් පද්මසිරි කාරියවසම්, බ්‍රිගේඩියර් සමරතුංග ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී)

Conducting Adult Care Week from 20th to 27th January 2007.

Conducting an Adult and Child Care Festival on the occasion of International Adult and Children’s Day 01st October 2007.

2007 ජනවාරි 20 සිට 27 දක්වා වැඩිහිටි සත්කාරක සතියක් පැවැත්වීම.

2007 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර වැඩැහිටි සහ ළමා දිනය වෙනුවෙන් වැඩිහිටි සහ ළමා සත්කාරක උත්සවයක් පැවැත්වීම.

Celebrating the 29th April 2006 Adult New Year Festival.

Conducting an Adult and Child Care Festival on the occasion of International Adult and Children’s Day 1st October 2006.

2006 අප්‍රියෙල් 29 වැඩිහිටි අලුත් අවුරුදු උත්සවය පැවැත්වීම.

2006 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර වැඩැහිටි සහ ළමා දිනය වෙනුවෙන් වැඩිහිටි සහ ළමා සත්කාරක උත්සවයක් පැවැත්වීම.

September 17th 2005 Opening of the new two storied building (Cost 4 million over)

2005 සැප්තැම්බර් 17 නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම (වැයකළ මුදල මිලියන 4)

Celebrating the Elderly New Year on April 19, 2004.

May 02nd 2004 Commencement of work on the new two-storied building.

Providing Tsunami Victims Needs from December 27, 2004 to April 2005.

2004 අප්‍රියෙල් 19 වැඩිහිටි අලුත් අවුරුදු උත්සවය පැවැත්වීම.

2004 මැයි 02 නව දෙමහල් ගොඩනැගිල්ලේ වැඩකටයුතු ආරම්භ කිරීම.

2004 දෙසැම්බර් 27 සිට 2005 අප්‍රියෙල් මාසය දක්වා සුනාමි විපතට පත්වූවන් අවශ්‍යතා සපයාදීම.