Video & Gallery

දුෂ්කර ගම්මාන තන්තිරිමලේ දුවා දරුවන් වෙනුවෙන් පවත්වන ලද වැඩසටහනක්
2025.05.06 වෙසක් පොහෝ දිනය වෙනුවෙන් වැඩිහිටි නිවාසයේ දී පවත්වන ලද වැඩසටහන

සභාපති, සිරිල් රාජපක්ෂ මහතා පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලෙමින්

වැඩිහිටියන් වෙනුවෙන් සභාපති, සිරිල් රාජපක්ෂ මහතාගේ කැපවීම

2025.10.01 වැඩිහිටි දිනය වෙනුවෙන් පවත්වන ලද වැඩසටහන

2025.10.01 වැඩිහිටි දිනය වෙනුවෙන් පවත්වන ලද සායනය – (බෙන්තොට, හොරවල රෝහල)

2025.09.23 වන දින පවත්වන ලද ශ්‍රමදානය – (බෙන්තොට, පොලිස් ස්ථානය සහ සුගත වැඩැහිටි නිවාසය)

2025.09.17 අනගාරික ධර්මපාලතුමාගේ 166 වන ජන්ම දිනය වෙනුවෙන් පවත්වන ලද පුෂ්පොහාර උත්සවය

2025.09.03 දින ඇඹිලිපිටියේදී පවත්වන ලද වැඩිහිටි ආබාදිත නිවාස පාලිකා ධාරිතා සංවර්ධන පුහුණු වැඩමුළුව (අනුග්‍රාහක දායකත්වය: සමාජසේවා දෙපාර්තමේන්තුව – දකුණු පළාත් සභාව)

2025.06.13 දින කොළඹ,බණ්ඩාරනායක සම්පන්ත්‍රණ ශාලා පරිශයේදී “Silver Screen Foundation” විසින් 70 දශකයේ කලාකරුවන්ට උපහාර දැක්වීමේ උත්සවය 

2025.06.09 වැඩිහිටියන් සතුටු කිරීමේ අවස්ථාවඋත්සවයට සහභාගි වූ මිරිස්වත්ත විදුහලේ ශිෂ්‍ය ශිෂයාවන්, විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලය 

2025.05.23 අළුත් අවුරුදු උත්සවය වෙනුවෙන් දුෂ්කර ගම්මානක් වන තන්තිරිමලේ සඳමල්එළිය විහාරස්ථානයේදී පවත්වන ලද සිඟිත් බක්මහ උළෙල.

2025.05.01 ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය මෙහෙය වූ වැඩමුළුව

2025.04.18 සිංහල අලුත් අවුරුදු උත්සවයට සමගාමීව වැඩිහිටි මව්පියන් සතුටු කිරීම සදහා පැවැත්වූ සංගීත වැඩසටහන.

Where help is needed

Dansela organized by Sugatha Elders’ Home, Vesak Poya day
වෙසක් පෝහෝ දින දන්සැල – සංවිධානය සුගත වැඩිහිටි නිවාසය.

Elder Care Services – January 2024
වැඩිහිටි සත්කාරක සේවා – 2024 ජනවාරි

Giving one lakh signature proposal to presidential candidates to build an image country – Helahanda organization
ප්‍රතිරූප දේශයක් ගොඩනැංවීමට අත්සන් ලක්ෂයක යෝජනාවලියක් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ලබාදීම – හෙලහඬ සංවිධානය

Donation of Dry Food Items by Luck Ads and Lakru Radio – 05.02.2021
ලක් ඇඩ්ස් සහ ලක්රූ ගුවන්විදුලිය මගින් වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම – 05.02.2021

no images were found

Release of turtles on the occasion of the 73rd Independence Day – 04.02.2021
73 වන නිදහස් දිනය වෙනුවෙන් කැස්බෑවන් නිදහස් කිරීම – 04.02.2021

Providing organic fertilizers and plants for home gardening
ගෙවතු වගාව සඳහා කාබනික පොහොර සහ පැල වර්ග ලබාදීම

“Bentota Little Star” competition organized by Sugatha Elders Home and Bentota Beach Hotel.
සුගත වැඩිහිටි නිවාසය සහ බෙන්තොට බීච් හෝටලය සංවිධානය කළ “බෙන්තොට ලිටිල් ස්ටාර්” තරගය.

Video

වසන්ත පුෂ්පකුමාර වැඩිහිටි නිවාසය විවෘත කිරීමේ අවස්ථාව.

සමාජ සේවයෙන් එහාට…

පූජ්‍යපාද, අලුපොත ධම්මරතන ස්වාමීන්වහන්සේගේ 36 වන උපන්දිනය වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම.

2025.04.18 සිංහල අලුත් අවුරුදු උත්සවයට සමගාමීව වැඩිහිටි මව්පියන් සතුටු කිරීම සදහා පැවැත්වූ සංගීත වැඩසටහන.

2025.04.18 සිංහල අලුත් අවුරුදු උත්සවයට සමගාමීව වැඩිහිටි මව්පියන් සතුටු කිරීම සදහා පැවැත්වූ සංගීත වැඩසටහන.