Where help is needed
2024 ඔක්තෝබර් 01 – ලෝක වැඩිහිටි සහ විශ්ව ළමා දිනය නිමිතිකරගෙන සිදුකළ සමාජ මෙහෙවර.මෙදින සුගත වැඩිහිටි නිවාසයේ 25 වන සංවත්සර උත්සවය ද පැවැත්වුණා.
01 October 2024 – Social mission on World Adult and Universal Children’s Day. On this day, the 25th-anniversary ceremony of Sugatha Elderly Home was also held.
Elder Care Services – January 2024
වැඩිහිටි සත්කාරක සේවා – 2024 ජනවාරි
Giving one lakh signature proposal to presidential candidates to build an image country – Helahanda organization
ප්රතිරූප දේශයක් ගොඩනැංවීමට අත්සන් ලක්ෂයක යෝජනාවලියක් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ලබාදීම – හෙලහඬ සංවිධානය
Donation of Dry Food Items by Luck Ads and Lakru Radio – 05.02.2021
ලක් ඇඩ්ස් සහ ලක්රූ ගුවන්විදුලිය මගින් වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම – 05.02.2021
no images were found
Release of turtles on the occasion of the 73rd Independence Day – 04.02.2021
73 වන නිදහස් දිනය වෙනුවෙන් කැස්බෑවන් නිදහස් කිරීම – 04.02.2021
Providing organic fertilizers and plants for home gardening
ගෙවතු වගාව සඳහා කාබනික පොහොර සහ පැල වර්ග ලබාදීම
“Bentota Little Star” competition organized by Sugatha Elders Home and Bentota Beach Hotel.
සුගත වැඩිහිටි නිවාසය සහ බෙන්තොට බීච් හෝටලය සංවිධානය කළ “බෙන්තොට ලිටිල් ස්ටාර්” තරගය.
Video
වසන්ත පුෂ්පකුමාර වැඩිහිටි නිවාසය විවෘත කිරීමේ අවස්ථාව.
සමාජ සේවයෙන් එහාට…
පූජ්‍යපාද, අලුපොත ධම්මරතන ස්වාමීන්වහන්සේගේ 36 වන උපන්දිනය වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම.